Shehara – ශෙහාරා | Wal Katha: Discover intriguing stories from Sinhala Wela Katha and enjoy captivating narratives from Wife Wal Katha
මම සූදීර වයස 25කි. නුවර සුන්දර පරිසරයක ඉපදී හැදී වැඩුන මා රෙදි පිලි අලෙවිසැලක් පවත්වාගෙන යන අතර මාගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් අකුරු කරන්නට සිතුවෙමි. මාගේ හොදම මිතුරා රදිව් වන අතර දිනක් ඔහුගේ ඉල්ලීමකට මා හට ඔහු සමග උපන්දින සාදයක් සදහා සහබාගී වීමට සිදු වුනෙමි. ඒ රදිව්ගේ ලගම මිතුරෙකුගේ බිරිදගේ උපන් දින සාදයකටය. රදිව් මා ඒ සදහා සම්බන්ද කර ගත්තේ අප දෙදෙනාගේ මිතුරු කම මෙන්ම උපන් දින සාදයේදී ඔහු මත්පැන් පානය කලහොත් ඔහුගේ රථය පැදවීම සදහාත් මා මත් පැන් පානය නොකරන අයෙකු බව ඔහු දන්නා නිසාවෙනි.
රදිව් හා මම කතා කරගත් පරිදි එම දිනයේ පෙරකී යාලුවාගේ නිවසට යෑමට පිටත් වු අතර මා වාහනය ගැනීමට උත්සහ කලත් රදිව් පැවසුවේ,
“මචන් රෑට උබට ගෙන්න වෙන්න ඒ නිසා මම ගන්නම්..” යනුවෙනි.
“ඕකේ මචන්..”
අපි දෙදෙනා සවස 4 පමන වන විට රුවන්වැල්ල ප්‍රදේෂයේ පිහිටි මිතුරාගේ නිවස වෙත ගියෙමු. එය ඉතාම සිත්ගන්නා සුලු මනරම් පරිසරයක පිහිටා තිබු දෙමහල් නිවසක් වුවේය.අප දෙදෙනා එහි යන විටත් තවත් අමුත්තන් කිහිප දෙනෙක්ම පැමින් සිටි අතර මා වාහනයේ සිටීමට උත්සහ කලත් රදිව්ගේ බලවත් ඉල්ලීමට මටද නිවස තුලට යාමට සිදු වුනෙමි.
නිවස වෙත ගිය අප දෙදෙනා උනුසුම් අයුරින් පිලිගත් අතර රදිව්ගේ මිතුරා සුදේස් සහ ඔහුගේ බිරිද ශෙහාරා වුවාය. ඇය වයස 28 ත් 30ත් අතර වන්නට ඇතැයි සිතිය හැකි සුන්දර කාන්තාවක් වුවාය. මදක් මහත නමුත් ඈ හැද සිටි ඇගටම ඇලී ගිය දිගු දම්පාට ගවුම ඇගේ රුව මනා ලෙස ඇගේ හැඩය පෙන්නුම් කලාය. ඈ සිනා සෙන විට වම්පස මුහුනේ මදක් වල ගැසෙනා අතර ඇයව එක වරක් දකින්නෙකු දෙවරක් බලනු නොවනුමානය.
“එන්න රදිව් එන්න මල්ලී..” ඇය අප දෙදෙනා හට නිවස තුලට ආරාදනා කලේය.
රදිව්ගේ මිතුරා සුදේස්ද කඩවසම් තරුනයෙකි. උත්සවයේ සිටියේ අමුත්තන් සුලු පිරිසකි එයිනුත් පිරිමි වැඩි පිරිසක් සිටි අතර කාන්තාවන් කිහිප දෙනෙකුද දැක ගත හැකි වුවේය.
අප දෙදෙනා හට අසුන් ගන්නා ලෙස පවසා සුදේස් හා ශෙහාර එහේ මෙහෙ යමින් උත්සවයේ කටයුතු සොයා බලනා අයුරුද පැමිනි අමුත්තන් පිලිගන්නා අයුරුද අප දෙදෙනා බලා සිටියෙමු.
මම – ඒ බං උබේ යාලුවගේ වයිෆ් මාර ලස්සනයිනේ බං.
රදිව් – ආහ් උඹට හිත ගියාද?
මම – අනේ නෑ යකෝ ලස්සන දේට ලස්සනයි කියන්න ඕනීනේ බලපන්කෝ මහත් උනාට ඇගේ හැඩ අර දිග ගවුමට.
රදිව් – උඹත් බලන දේවල්..
මම – පේන නිසානේ යකෝ බලන්නේ.
රදිව් – සුදේසයා මගේ පොඩි කාලේ ඉදන් යාලුවා බං ඌ මාතලේ මම නුවර උනාට මගේ බොක්කක් උඹ වගේ.
මම – බොකු නිසානේ චාටර් කන්න එක්ක එන්නේ.
රදිව් – අන්න අන්න මල්ලී ඒක වැරදියි උඹව ගෙනාවේ ෆිට් එකට.
මම – උන් දෙන්න ලව් කරලා බැන්දේ.
අපි දෙදෙනාගේ කථාව අතර මග නවතා දමන්නට වුයේ සුදේස් හා ශෙහාර අප දෙදෙනා සිටි තැනට ආ හෙයිනි.
සුදේස් – මොනාද උඹල බර කතාවක යමන් අර පැත්තට.
උඹලා දෙන්න ගැන තමයි මම මූට කිය කියා උන්නේ මාව පෙන්වමින් රදිව් කීවේය.
සුදේස් – අපි ගැන මොනාද බං
රදිව් – නෑ බං මූ කියනවා උඹයි වයිෆයි ලස්සනලු උඹට වඩා වයිෆ් ලස්සනලු.
අඩෝ ඕක හැම එකාම කියන දෙයක්නේ සුදේස් සිනාසීගෙනම කීවේය.
සුදේස් – හරි හරි යමල්ලා දෙන්නා අර පැත්තට යන් ටිකක් රත් වෙන්න මෙහෙ සීතලත් වැඩිනේ.
රදිව් – මම එන්නම් මූ ඒවා ගන්න එකෙක් නොමෙයි ඒකනේ අරන් ආවේ මාව ගෙනියන්න.
අඩෝ උඹ වගේ එකෙක් දැක්කමයි බං මා දෙස බලා සුදේස් කීවේය.
ඔයාලා වගේ හැමෝම බොන් නෑ කියමින් ශෙහාරාද මා දෙස බලා සිනාසුනාය. බොහෝම වැදගත් සේ ලස්සනට සිනා සුනත් ඇගේ බැල්ම සහ ඒ හිනාව මාගේ මුලු සර්වාංගය පුරාම විදුලියක ගෙන ගියා මෙන් මා හට දැනුන අතර මා වෙනසක් නොපෙන්වා සිනා සුනෙමි. ඇගේ බැල්ම හා සිනාව නම් මාගේ හිත තුලම තැන්පත් වුවෙමි.
රදිව් – සුදීරයා උඹ මොකද කරන්නේ එනවද ඉදගෙනවත් ඉන්න.
මම – බෑ බං උඹල පලයල්ලා මම ඉන්නම්.
“හරි හරි ඔයාල යන්න මම මෙයාව තියාගන්නම් වැඩ වලට උදව් කර ගන්න ශෙහාරා එසේ කීවේය..”
“ප්රරිස්සමින් කොල්ලෝ මගේ නෝන වසයි සුදේස් සිනා සෙමින් කීවේය..”
“අනේ යනවා මෝඩයා කියමින් ශෙහාරා දිව දික් කලාය..”
ඔවුන්ගේ කතා විලාශයෙන් මා හට දැනුනේ ඔවුන් බොහොම විවුර්ත සහ සතුටින් ජීවත් වන යුවලක් ලෙසය.
මට ඇය සමග කථා කිරීමට හිතේ කොනක ආශාවක් තිබුනත් ඒ සදහා අවස්ථාවක් ලැබුනත් මා මදක් කල්පනා කර කමක් නෑ මචෝ මමත් එන්නම් උඹලා එක්ක යන්න නැතිනම් කම්මැලි හිතේවි.
හරි එල බං යමු එහෙනම් කියමින් සුදේස් මාගේ කරවටේ අත දමා ගෙන ගමන් කලෙමි.
අපි යන ව්ටම වාගේ ශෙහාරාගේ කට හඩින් අපි තිදෙනාම ආපසු හැරුනෙමු.
“ඒයි බබෝ අද නම් වැඩිය ගන්න එපා හොදද..” ඇය සුදේස් දෙස බලා කිව්වාය.
“හරි බබී මම දන්නවනේ..” සුදේස්ද ඊට පිලිතුරු දුන්නේය.
“මම දන්නවනේ ඔයා යාලුවෝ එක්ක ගියාම වෙන දේ..” මදක් අමනාපයෙන් ඈ පැවසුවාය.
“හරි නංගි මම එවන්නම් අයියාව..” මම මැදට පැන කීවෙමි.
මගේ කතාව ඇසු ඈ මා දෙස බලා ස්තුතියි කියන්නාක් මෙන් ලස්සනට සිනාසුනාය. දෙවැනි වතාවටද ඇගේ සිනාවට මගේ මලු ගතම උනුසුමකින් පිරී ගියෙමි.
සුදේස් හා රදිව් සමග එතනින් ඉවත් වී මත්පැන් පානය සදහා සුදානම් කර තිබු පැත්තට ගියත් මාගේ සිත තිබුනේ ශෙහාරාගේ ලස්සන හිනාව ලගය. නොදන්නා හුරුපුරුදු බවක් ඒ හිනාව තුල මට දැනුනි. තව එක පාරක් ඒ හිනාව දකින්න තිබුනනම් මට සිතුනි. රදිව් හා මා එතැන සිටි පිරිසට හදුන්වා දුන් සුදේස් සමග පිරිස මත්පැන් පානය කරන්නට වුවේය. මාද වීදුරුවකට කොකා කෝලා ටිකක් දමා ගෙන පානය කරන්නට වුනෙමි. හෝරාවකට ආසන්න කාලයක් එහි සිටි අතර මට අවස්ය වුයේ එතනින් ඉවත් වීමටය. ඒ වන විටත් පිරිසට හොද හැටි වෙරි වී තිබු අතර මාද ඔවුන්ගේ විකාර කතා අසමින් එතැනට වී සිටියෙමි.
මා හට එතනින් ඉවත් වීමට අවශ්‍ය නිසාම මම,
“ඒයි රදියා මම පොඩ්ඩක් යනව අරහෙට බං මම උන්න කියලා තේරුමකුත් නෑනේ..”
රදිව් – හරි බං උඹ පලයන් මම එන්නම්.
සුදේස් – රදිය මම මූව කන්න එක්කන් ගිහින් එන්නම් දන්නවනේ ශෙහා මාව කයි නැතිනම් වැඩිය ගත්තොත්.
රදිව් – උඹ බයයි නේද ඒකිට.
සුදේස් – පිස්සු හැදෙයි ආදරේ ආදරේ බං ඒකයි.
රදිව් – හරි ඉක්මනට වරෙන් ගිහින්.
සුදේස් – එල බොක්ක උඹලා කරන් පලයල්ලා මම මුට කන්න බොන්න දීලා එන්නම් නොබී මූ චාටර් කනවනේ නැතිනම්.
මාගේ කරට අත දමා ගත් සුදේස් නැවත නිවස තුලට ආවේය. අප දෙදෙනා දුටු ශෙහාරා අයියෝ බබා බලන්නකෝ කට්ටිය අහනවා ඔයා කෝ කියලා අර ඇන්ටිලා යන්නත් හදන්නේ කියමින් සුදේස්ව අතින් ඇද ගෙන එක්ක ගියාය. මද වේලාවකින් දෙදෙනාම නැවත මා සිටි තැනට ආ අතර,
මම – කට්ටිය ගියාද මචෝ
සුදේස් – ඔව් බං ඔක්කොම වගේ ගියා තව ඉන්නේ අපේ උන් ටික විතරයි උඹ එනවද කෑම කනවද
මම – මම කන්නම් මචන් ගියා කියලා බොන්නෙත් නෑනේ මම.
සුදේස් – හරි බං.
සුදේස් – පැටියෝ මෙන්න මේ කොල්ලට කන්න දෙන්න මම එන්නම් ඉක්මනටම.
ශෙහාරා – අනේ ඔයා ආයි යනවද.
වැනි වැනි ශෙහාරා ලගට ආ සුදේස් ඇගේ නිකටෙන් අල්ලා චුට්ටයි චුට්ටයි කියමින් පිටව ගියේය.
ඔහු ගිය පසු නැවත වතාවක් පෙර ලෙසම මා දෙස බලා සිනා සුන ඈ
“යමු මල්ලී කෑම කන්න..”
“අරගොල්ල අද කන්නේ නෑ ඉතින් මම දන්නවනේ..” කියමින් ගමන් කලාය.
මාද ඈ පසු පසින් ගමන් කලෙමි. මට පිටු පා යන ඈ ගමන් කරන විට දිගු ගවුම තුල තට්ටම් දෙක දගලන අයුරු මම වගෙ ඇහැක් තියෙන එකෙකුගෙන් පෙනීම වැලක්විය නොහැක. අඩිය අඩිය තබනා විට ගවුම ඇග ගානටම තට්ටමේ හැඩය සිතාගත හැක. මෙය දුටු මාගෙ සිත මෙන්ම ගතම උනුසුම් වුවෙමි.
මාගේ දැහැන බිදුනේ ශෙහාරාගේ කට හඩිනි.
ශෙහාරා – එන්න මල්ලී කෑම කන්න අයියලා කීයට ඒවිද දන් නෑ දන්නවනේ බොන්න ගියාම.
මම – හා කමු අක්කේ ඔයා කාලත් නෑ නේද.
ශෙහාරා – නෑ නෑ මම අයියා ආවාම කන්නම් ඔයා කන්නකෝ.
මම – එහෙම බෑ අයිය කයිද දන් නෑනේ අක්කා කමු මාත් එක්ක.
ශෙහාරා – බෑ මල්ලී කන්න මම එයා ආවාම කන්නම්.
ශෙහාරා අක්කා කෑම බෙදන්නට වූයේ කෑම මේසය දෙසට බර වී ගෙනය මදක් නැවුනු ඈගේ තට්ටම් යුවල තද වු ගවුමෙන් ඈ හැද උන් යට ඇදුම පවා කැපී පෙනුනි. ඒ දුටු මාගේ හැගීම් තවත් උත්සන්න වුවෙමි.
ශෙහාරා – ඒක නොමෙයි මල්ලී මාලුද කුකුල් මස්ද කන්නේ.
මම – එහෙම විශේෂයක් නෑ අක්කේ මට.
ශෙහාරා – හරි මස් බෙදුවා ඔයාට.
මම – හ්ම්ම්.
ශෙහාරා – ආ කන්න මල්ලී.
මම – හ්ම්ම්.
මම – ඒත් මටත් කන්න මොකක්ද වගේ අක්කා කන්නේ නෑනේ.
ශෙහාරා – අයියෝ ඒවා නොහිතා කන්න මම කන්නම් අයියා ආවාම.
මම බත් කටවල් කිහිපයක් කෑවෙමි ශෙහාරා අක්කා මා ඉදිරියේ පුටුවෙහි වාඩි වී උන්නාය.
ශෙහාරා – ඒක නොමෙයි මල්ලී ඔයා ජොබ් එකක් කරනවාද?
මම – අනේ නෑ අක්කේ මම බිස්නස් කරන්නේ.
ශෙහාරා – ආ එහෙමද ? මොනාද කරන බිස්නස්.
මම – මං රෙදි බිස්නස් කරන්නේ.
ශෙහාරා – ඒ කිව්වේ.
මම – රෙඩි මේට් ඇදුම් ලේඩිස් අයිටම් වගේ ඒවා.
ශෙහාරා – ෂා නියමයිනේ ආවොත් අඩුවට දෙනවද.
අඩුවට නොමොයි නිකම් දෙන්නම් කියන්නට සිතුනත් මා එන්න අක්කේ වේලාවක කීවෙමි.
ශෙහාරා – අනිවාර්යයෙන් එනවා
මම – හා මම ඉන්න වේලාවක එන්න කථා කරලා මම නැති උනොත් එහෙම අක්කට දෙන්නම්කෝ මගේ කාර්ඩ් එකක්.
ශෙහාරා – හා දෙන්නකෝ.
කෑම කා අවසන් කල මා ඈ දුන් අතුරුපසද කා අවසන් කර අත සෝදා අතුරුපස දමා දුන් පීරිසිය තැබීමට සැරසුනා පමනි. මා අසලට පැමිනි ශෙහාර අක්කා නොදුටු මා හැරුන වහාම ඇගේ මාගේ උරහිස වැදී මා දුටුවේ ඈ විසි වී යනවා පමනකි. ක්ෂනිකව මාගේ අත යවා ඈ අල්ලා ගත් අතර මා හට අහු වුයේ ඇගේ බද මැදිනි. තරමක් මහත නිසා ඈ වැටෙන්නට නොදී මා ඇගේ බද තදින් මිරිකමින් අල්ලා ගත් අතර අප දෙදෙනාම සමබර වීම සදහා එක වරම ගස්සා ඈව ඔසවා ගත්තෙමි.
ගස්සා ඔසවා ගත් නිසා ඈ මාගේ පපුව මතට හේත්තු වී තද වුවාය. ඇගේ විශාල පියයුරු යුවල මාගේ පපුව හරහා තදින් තෙරපුන අතර ක්ෂනිකව සිදු වු දෙයක් නිසා අප දෙදෙනා මොහොතක් එසේම සිටියෙමු.මා ඇගේ දෑස් දෙස බැලූ අතර ඇයද මාගේ දෑස් දෙස බැලුවාය එක වරම දෙදෙනාම අහක බලා ගත්තේ ලැජ්ජාවෙනි.
“සොරි අක්කේ..” මා ඈව අත හරිමින් කීවෙමි.ඈ හ්ම්ම් කීවා පමනකි.
ඈතින් සුදේස් හා රදිව ද අනෙක් පිරිසද එන දුටු අප දෙදෙනා දුරස් වුවේය.
ආ පිරිසට කෑම සුදානම් කල ශෙහාරා ඔවුන් කෑම කා අවසන් වු පසු රදිව් හා මා ඔවුන්ගෙන් සමුගෙන නැවතත් නුවර බලා ඒමට පිටත් වු අතර මාගේ දුරකථන අංකය ශෙහාරා හට ලබා දීමට මා අමතක නොකලෙමි.
මතු සම්බන්දයි..